Reset Password

Your search results

Trip to Laxapana Waterfall මස්කෙලිය ඹයේ ලක්ෂපාන ඇල්ල සොයා ගිය ගමන…

Published on July 1, 2016 by Lion Anura Pallamulla

මස්කෙලිය ඹයේ ලක්ෂපාන ඇල්ල සොයා ගිය ගමන……

ලක්ෂපාන කියන නම ඇත්තටම අපට හොදට හුරු පුරුදු නමක් . ඒ මොකද ඒ නමින් අපේ රටෙි විදුලි බලාගාරයක් තිබෙන නිසා . ලංකාවෙි පලමු ඡලවිදුලි උත්පාදනය සදහා යොදා ගත්තු දිය ඇලි දෙකෙන් එකක් ගැන තමයි අපි මෙි ඹබට කියන්න යන්නේ . ඒ තමයි ලක්ෂපාන දිය ඇල්ල . අපි හැමෝම වගේ වැඩි හරියක් සිරිපා කරුණා කරන්න යන්නේ ගිනිගත්හේන දියගල හරහා මස්කෙලියට යන මාර්ගයෙන් තමයි. ඒ යන කොට අපට දකින්න ලැබෙනවා නෝටන්බීඡ් පහුකරලා තව ටිකක් ඉදිරියට මහා ප්‍රපාතයක නිසොල්මනේ කඩා හැලෙන ලක්ෂපාන දිය ඇල්ල . නමුත් වැඩිදෙනෙක් පුරුදු වෙිලා ඉන්නේ ඹය යන ගමන්ම වාහනේ ඉදන්ම ඇල්ල බලාගෙන යන්න. එනිසා අපි ආරාධනා කරනවා ලක්ෂපාන ඇල්ල පාමුලට ගිහින් ඇල්ලේ සුන්දරත්වය විද ගන්න එන්න කියලා.

එහෙම යනවනමි මෙන්න මෙහෙම තමයි යන විදිය . ඹබ ගිනිගත්හේන පැත්තේ ඉදන් එනවනමි දියගල හන්දියට ඇවිත් එතනින් නෝටන්බ්‍රීඡ් හරහා මස්කෙලිය මාර්ගයේ තවත් ඉදියට යන විට දකුණු අත පැත්තට ලක්ෂපාන ඇල්ලට කියලා බෝඩි එකක් දාපු තැනක් හමුවෙනවා එතනින් එම මාර්ගයේ තවත් කිලෝමිටර් 5 ක් වගේ ඉදිරියට යත්ම පතන ගමිමානයේන් ඇල්ල බලන්න යන්න ඉදිකර ඇති පඩි පෙල හමුවෙනවා ඒ පඩිපෙල දිගේ පහලට බැස්සාම ඉතින් සුන්දරව කඩා හැලෙන ලක්ෂපාන දිය ඇල්ල හිතේ හැටියට දැක බලා ගන්න පුළුවන්.හැබයි කලුගල පැත්තෙමුත් එන්න පුළුවන් පාරනමි ගොඩක් හොද නැහැ ඒ නිසා ලේසි පැත්තෙන්ම යන එක හොදයි . මෙි මස්කෙලිය ඹය කියන්නේ කැළණි ගගේ අතු ගංගාවක් පටන් ගන්නේනමි සමනල කන්දෙන් තමයි .

මස්කෙලිය ඹය නිර්මානය වන්නේ තවත් අතු ගංගා තුනකින් තමයි ඒ අයත් ඉහලදි තවත් දිය ඇලි තුනක් නිර්මානය කරනවා ඒ තමයි ගාඩීමොර් ඇල්ල,මරේ ඇල්ල හා මොහිනි ඇල්ල . මෙි සියල්ලේගෙම ඡලය මාවුස්සාකැලේ ඡලාශයට ඇවිත් පිටර ගලන ඡලය නැවතත් මස්කෙලිය ඹයට එක්වෙි . ඒහෙම එන ඡලය පහලදි සප්තකන්‍යා කදුපාමුලින් පහලට ගොස් අපට සුන්දර දිය ඇල්ලක් නිර්මානය කරයි . මුහුදු මටිටමෙි සිට මිටර් 660 ක පමන උසකින් තමයි මෙම ඇල්ල ඇද හැලෙන්නේ මෙහි උස නමි මිටර් 115 ක් වෙනවා ලංකාවෙි දිය ඇලි අතර මෙම ඇල්ලට හිමිවන්නේ 8 වන ස්ථානයයි.

ලංකාවෙි තියෙන බොහො ඇලි වලට රඡ කතාවල සමිබන්දයක් තියෙනවානේ ඉතින් මෙි ඇල්ලටත් ඒ වගේ කතාවක් තියෙනවා . නිශ්ශංක මල්ල රඡතුමා සිරිපා කරුනා කරන්න යන ගමන් මෙම ලක්ෂපාන ඇල්ලෙන් ස්නානය කර සමන් දෙවියන්ට පහන් ලක්ෂයක පුඡාවක් පවත්වා බාරවි ඇති බව ඡනප්‍රවාදයේ කියවෙනවා ඉතින් ඹය පහන් ලක්ෂයේ කතාවෙන් තමයි මෙම ඇල්ලට ලක්ෂපාන කියන නම වැටිලා තියෙන්නේ . ඒහෙනමි දවසක ඇල්ල බලන්න යන්න හැබැයි ගියාට පරිසරයටනමි කිසිදු හානායක් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා ඹයාලා ඹික්කොගෙන්ම .

Comments

comments